Binder කතා මාලාවේ ක්‍රිස්ටීන් ලෙසින් හැඳින්වෙන ජෝර්ජි ෆිෂර් ඊයේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා.
ඇය සිය මුහුණු පොතේ දක්වා ඇත්තේ තම ගමනේදී තමන් ගවේෂණය කිරීමට වඩාත් උනන්දු වූ ගමනාන්තය මහනුවර ශ්‍රී දළදා මාළිගාව බවයි.
කතෝලික කාත්තාවක් වු ඇය බුදුදහමට දක්වන ගෞරවය හැමෝටම ආදර්ශයක්....
#1.
#2.
#3.
#4.
වෙනත් ලිපි :
0 Comments