ජනපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්.


අර්බුධයෙන් මැදට පැන ගින්න නිවන්න කිසි කෙනෙකුට හැකි වුණේ නැතැයි ද තමා ගිනිගොඩ මැදට ගිහින් ගින්න නිවන්න පටන් ගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

අද රටම ඒ වෙහෙසකර උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳින බවද ජනාධිපතිවරයා කීය.

"මරණයක් සුසාන භූමියට ගෙනයන්න තෙල් ටිකක් ගහගන්න බැරිව හිටපු ජාතියක් අද විනෝද ගමන් යන්නට හැකි තත්ත්වයකට පත්ව තිබෙනවා.

අඩු ආදායම් ලබන පවුල් ලක්ෂ විසිහතරකට අස්වැසුම ලබාදෙනවා. අපේ මූලික අරමුණ වුණේ බැංකු ශක්තිමත් කිරීම.පළමුවෙන්ම අප කළේ බැංකු ශක්තිමත් කිරීමයි.

පිටරට ඉන්න අයගෙන් ඩොලර් සීයක් අරගෙන රට දියුණු කරන්න සිතීම ඉස්කෝලයක් වටේ ඉන්න අයගෙන් සල්ලි අරගෙන ඉස්කෝලෙ දියුණු කරන්න හිතනවා වගේ වැඩක්.

තවත් පුවත් : 



Post a Comment

0 Comments