බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත විෂයන් වන ගණිතය සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර දෙක ද පිටවී තිබීම හේතුවෙන් මෙලෙස එම විභාගය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවයි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
තවත් පුවත් :
- ජනවරමක් නොමැති ආණ්ඩුවකට ටෙලිකොම්, රක්ෂණ සංස්ථා ආදී ආයතන විකුණන්න තීරණ ගන්න බෑ.
- අඩු මිලට ගිවිසුම් ගහලා වැඩි මිලට බාල තෙල් අරගෙන කෝටි 3000 කට විදපු තෙල් මගඩිය.
0 Comments