කථානායකවරයෙක් පත් කරන්නේ ඇයි.ස්වාධීනව කටයුතු කරන්නයි.නමුත් මේ කථානායක ස්වාධීනව කටයුතු කරල තියෙනවාද ?
ජනාධිපතිවරයා කථානායකගේ පුතාව ලොතරැයි මණ්ඩලයට පත් කරලා.ඒක හොඳ දෙයක්ද?
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ අදහස් පළකළේ ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායකට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාවට පක්ෂව කරුණු දක්වමිනි .
නීතිපති ඔන්ලයින් පනතේ වගන්ති 40 ක අවුලක් ඇති බව කියා තිබෙද්දිත් කථානායක ඒ ගැන කිසි තැකීමක් කළේ නෑ .අද පනත් හරියට පුන්නක්කු වගේ.එක එක සංශෝධන ගේනවා.සාකච්ඡා කරන්නවත් ඉඩක් නෑ .යනුවෙන් ඔහු පැවසීය .
තවත් පුවත් :
0 Comments