කාසියේ වාසිය බංග්ලාදේශයට.

 


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය.

සදීර සමරවික්‍රම වෙනුවන කමිදු මෙන්ඩිස් ව කණ්ඩායමට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,

1 Nishan Madushka

2 Dimuth Karunaratne

3 Kusal Mendis (wk)

4 Angelo Mathews

5 Dinesh Chandimal

6 Dhananjaya de Silva (capt)

7 Kamindu Mendis

8 Prabath Jayasuriya

9 Vishwa Fernando

10 Kasun Rajitha

11 Lahiru Kumara


බංග්ලාදේශ කණ්ඩායම පහතින්

1 Mahmudul Hasan Joy

2 Zakir Hasan

3 Najmul Hossain Shanto (capt)

4 Mominul Haque

5 Shahadat Hossain

6 Litton Das (wk)

7 Mehidy Hasan Miraz

8 Taijul Islam

9 Khaled Ahmed

10 Nahid Rana

11 Shoriful Islam

Post a Comment

0 Comments