මහ බැංකු අධිපතිපතිවරයා පාර්ලිමේන්තුව මුලා කරනවා.


පාර්ලිමේන්තුව රැවටීමේ යටි අරමුණින් මහ බැංකුව වැඩි කරගත් වැටුපෙන් 25% ක් අඩු කිරීමට තීරණය කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 

ශ්‍රී ලංකා මහ බැංකුව අත්තොනෝමතිකව ඉහළ දැමූ දැවැන්ත වැටුප අහෝසි කිරීමට සහ අනාගතයේ වැටුප් වැඩිකිරීමට ඇති අවස්ථාව අහිමිකිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට මහ බැංකුව භය වී ඇති බවත් මහ බැංකු අධිපතිතුමාගේ කැරට් අල අමු වැඩිම හේතුවෙන් ඒවා කෑවොත් දිරවිය නොහැකි නිසා අමු කැරට් නොකන බව ද ඒ මහතා සඳහන් කළේය. 

තවත් පුවත් : 

Post a Comment

0 Comments