ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee)මහත්මිය පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූවාය.
මෙම අවස්ථාවට විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා - දකුණු කොරියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, උප සභාපති අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් සහපාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල යන මහත්වරුද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා ද සහභාගි වූහ.
තවත් පුවත් ;
- පියා ජනපති වෙද්දී, දියණිය "ජනාධිපති ආර්යාව" වෙයි...
- ඡන්ද ලක්ෂ 15ක් පෙන්නන්නයි රනිල්ට පොහොට්ටුවෙන් අභියෝගයක්.
0 Comments