ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Sunrisers Hyderabad කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 78ක ජයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 212ක් ලබා ගත්හ.
එහිදී නායක Ruturaj Gaikwad ලකුණු 98ක් ලබා රැස් කර ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් Sunrisers Hyderabad කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකිවුයේ ලකණු 134ක් පමණයි.
පන්දු යැවීමේ දී සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Matheesha Pathirana ඊයේ (28) දිනයේ දීත් කඩුලු 02ක් බිඳහෙළීමට සමත් විය
ඒ අනුව ඔහු තරග 06ක දී කඩුලු 13ක් බිඳ හෙළා තිබේ.
තවත් පුවත් :
- රූගත කිරීමක් අතරතුර දී ජගත් මනුවර්ණ අනතුරකට ලක් වෙයි.
- රාජස්ථාන් කණ්ඩායම ඉහලින් තැබූ සංගා ගැන ඉන්දියාවේ ජනප්රිය අලුත්ම කතාව.
0 Comments