හැමදේම හොඳින් සිදු වේගෙන ආවා, පස්සේ මතීෂ ආවා " මතීෂ ගැන මුම්බායි නායකයා කියපු කතාව.


පැවති චෙන්නායි සහ මුම්බායි කණ්ඩායම් දෙක අතර වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවති තරගයෙන් සුපිරි ජයක් ලබා ගැනීමට චෙන්නායි කණ්ඩායම සමත් වුණා.

මෙම ශ්‍රී ලාංකිකයින්ට විශේෂ ජයක් බවට පත්වුණා.

ඒ මතීෂ පතිරණ තරඟයේ වීරයා බවට පත් වීම නිසයි.

ලකුණු 28කට කඩුළු 4ක් ලබා ගත් මතීෂ එතෙක් මුම්බායි කණ්ඩායම සතුව තිබූ ජය සැනෙන් උදුරා ගන්නට සමත් වුණා.

මුම්බායි කණ්ඩායමේ ජය උදුරාගත් මතීෂ ගැන හර්දික් පාණ්ඩ්‍යාද මාධ්‍ය හමුවේදී අදහස් පළ කර තිබුණා.

එයාලගේ කඩුල්ල පිටිපස්සේ මිනිහෙක් ඉන්නවා වැඩේ මොකක්ද වෙන්න ඕනි කියලා දන්න.

අපි පන්දුව තරමක් ග්‍රහණය කරගෙන තරගයේ ඉදිරියට ගියා.

පතිරණ එනකම් අපි මුළු ලකුණු ප්‍රමාණයේ හිටියා,හැමදේම හොඳින් වුණා..

වෙනසකට තිබුණේ පතිරණයි.ඔවුන් ඔවුන්ගේ වැඩේ කළා...

තවත් පුවත් : 


Post a Comment

0 Comments