හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සඳහා අද (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව ඇතිබව වාර්තා වේ.
ඔවුන් අද අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් තිබේ.
තවත් පුවත් :
- "තාත්තාට සුභ උපන්දිනයක්." පවුලේ හැමෝම එකතුවෙලාඅපි හැමෝම ආදරය කරන ඔහුගේ උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මෙහෙමයි..
- ලොව ප්රබලයින් අභිබවා කමිඳු ICC ක්රීඩකයා සම්මානය දිනාගනී.
0 Comments