වනිඳු හසරංග නිල වශයෙන් මෙවර ඉන්දීය ප්‍රිමිය ලීගයට ක්‍රීඩා නොකරන බවට දැනුම් දුන් පසු සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තීරණයක් ගෙන තිබෙනවා.
ඒ ආබාධයකට ලක් වූ වනිඳු වෙනුවට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නකු වූ විජයකාන්ත් වියස්කාන්ත් තම කණ්ඩායමට එක් කර ගැනීමටයි.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ සහ ප්‍රධාන පුහුණුකරු කුමාර් සංගක්කාර ඔහුව පසුගිය IPL තරඟාවලියේදී කණ්ඩායමේ දැල් පන්දු යවන්නෙකු ලෙස ගෙන්වාගෙන තිබුණා.
මෙවර සන්රයිසස් කණ්ඩායමට කැඳවන වියස්කාන්ත් ලෝක පූජිත මුත්තයියා මුරලිදරන් යටතේ පුහුණුව ලැබීමට නියමිතයි.
තවත් පුවත් :
- "වෙනුකට" වුණ දේ තව දරුවෙක්ට වෙන්න දෙන්න එපා..." - දෙමාපියනි, දඟ කිරීමේ සීමාවන් ඔබේ දරුවාට කියා දෙන්න...
- අනුරත් නෑ.. කමිටුවත් නෑ.. විවාද එකකටවත් දින දී නෑ..
0 Comments