කටාර් රාජ්‍යය වෙනුවෙන් වැඩ පෙන්නන්න අපේ එකා - ගයාන් මුණවීර.

පසුගිය දිනක පැවැති ‘ACC T20 Premier Cup’ තරඟාවලියේ සෞදි අරාබිය සමඟ පැවැති තරඟයේදී විශිෂ්ඨ දස්කම් දක්වන්නට කටාර් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ගයාන් මුණවීර සමත් වුනා. 

එහිදී ඔහු පන්දුවාර 4 තුල ලකුණු 27 කට 3 ක් බිද දැමීමට සමත් වුනා.    

මෙම දක්ෂතාවය හේතුවෙන් එම තරඟයේ වීරයා සම්මානය හිමිකර ගැනීමටද ගයාන් මුණවීර හැකියාව ලැබී තිබුනා. 

තවත් පුවත් : 

Post a Comment

0 Comments