මෙරට ප්‍රධානතම ජංගම දුරකථන සේවා සැපයුම් සමාගම දෙකක් වන ඩයලොග් හා එයාටෙල් ඒකාබද්දව කටයුතු කිරීමේ ගිවිසුමක් අත්සන් කර තිබේ.
භාරතී එයාටෙල් ලංකා පුද්ගලික සමාගම හා ආසියාටා බර්හාඩ් සමූහය අනුබද්ධ සමාගමක් වන ඩයලොග් සමාගම මෙසේ ගිසුම්ගත වී ඇත.
මෙම ගිවිසුම අනුව එයාටෙල් ලංකා හි නිකුත් කරන ලද සම්පූර්ණ කොටස් වල හිමිකාරීත්වය ඩයලොග් සමාගම් විසින් දරනු ලබයි.
තවත් පුවත් :
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්.
- දමිතාට ගැලවීමක් නෑ.. තවත් මුල්‍ය වංචා චෝදනා ගලාඑයි .
0 Comments