කාලෙකට පස්සේ ඔන්න සංජානා තවත් ලස්සන ෆොටෝ ෂූට් එකක් සමාජ මාධ්‍යජාලවලට එකතු කරලා..
මේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ...දැක්ක ගමන් ඇය කවුද කියලා හැමෝම දන්නවා. ඇය තමයි සංජානා ඔනාලි... ගොඩක් ලස්සන රුවකට හිමිකම් කියන ඇයට බොහෝ දෙනෙක් මේ වෙද්දිත් වශී වෙලා..
ඉතින් සංජාන පහුගිය දවසක මෙන්න මේ වගේ ලස්සන මල් ඔන්චිල්ලාවක මල් කුමාරියක් වගේ ලස්සනට ගත්ත ඡායාරූප පෙළක් අපිට හමුවුණා.. මේ බලන්නකෝ ඒකෙ අපූරුව..
#1.
#2. #3. #4. #5. #6. #7.#8.තවත් පුවත් :
- යුස්වේන්ද්‍ර චහාල් IPL ඉතිහාසය වෙනස් කරයි.මෙන්න අද ඔහු තැබු වාර්තාව.
- උඩුගුවනේ දී හෙලිකොප්ටර් දෙකක් ගැටීමෙන් දස දෙනෙකුට දිවි අහිමි වෙයි..
0 Comments