තරගය අතරතුර චන්දිමාල් ගෙදර එයි.. හේතුව මෙන්න..


 මේ කියන්න යන්නේ තවත් අනාගත පරපුරක් වෙනුවෙන් සැබෑ වුණ හීනයක් ගැන කතාවක්..

දවසින් දවස මොහොතින් මොහොත  ඔවුන් සිහින දකින්නෙත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට යන්න වෙන්න ඇති..

 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අතරතුර ඉන් ඉවත් වීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් කටයුතු කර ඇතැයි වාර්තා වනවා..

"පවුලේ වෛද්‍ය හදිසි අවශ්‍යතාව" හේතුව බව දක්වමිනුයි චන්දිමාල් තරගය අතරතුර ඉවත් වී ඇත්තේ..

ඒ අනුව, චන්දිමාල් සිය පවුලේ සගයන් හා එක්වීම සඳහා වහාම නිවස කරා පැමිණෙනු ඇතැයි වාර්තා වන්නේ..

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර බංගලාදේශය අතර 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව් වැනි දිනය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා..

තවත්  පුවත් : 

Post a Comment

0 Comments