අධිකරණයේ නඩු විශාල ප්‍රමාණයක් තිබෙන මෛත්‍රීපාල සිරිසේනගේ රැකවලෙක් ලෙස විජයදාස කටයුතු කරන බව උතුරු මැද පළාතේ හිටපු මහ ඇමති පේෂල ජයරත්න ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය .
අද මෛත්‍රීපාල සිරිසේන යන යන හැම තැනකම අධිකරණ ඇමති පස්සෙන් යන බවත් ,අධිකරණ ඇමති ලෙසට විජයදාස රාජපක්ෂ එලෙස කටයුතු කිරීම ගැන ජනතාව ප්‍රශ්න කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
තවත් පුවත් :
- ජනපති ගෝඨාගේ ඇමැතුමක් ගැන කාදිනල් තුමෝ හෙළි කරති.
- කායික සබඳතාවක් නැතිව ගැබ්ගන්න පුලුවන්ද? ආන්දෝලනයට ලක් වූ පුවත ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න...
0 Comments