කායික සබඳතාවයක් නොමැතිව අවුරුදු 13ක් පමණ වයසැති දැරියක් ගැබ්ගැනීමේ සිද්ධියක් මේ වනවිට දැඩි ආන්දෝලනයට ලක්ව තිබෙනවා.
මේ පිළිබඳව වෛද්‍යවරු සහ හෙට්ටිපොළ පොලිසිය ද විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම දැරිය දින කීපයක් තිස්සේ බඩ රිදෙන බව පැවසීම නිසා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරයා කළ පරීක්ෂණ අනුව ඇයට මාස දෙකක දරු ගැබක් පිහිටා තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මෙම සිද්ධිය පිළිබඳව දැරියගෙන් ප්‍රශ්න කර ඇතත් ඇය මේ පිළිබඳව කිසිදු තොරතුරක් සඳහන් කර නොමැති අතර ඇයගේ මව්පියෝද දැරියගේ නිර්දෝෂි බව පොලිසියට පවසා තිබෙනවා.
දැරිය කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර ඇය කායික වශයෙන් එක්වීමක ලකුණු නැතැයි එහිදී අනාවරණය කරගෙන ඇති බව සදහන්....
තවත් පුවත් :
- මෝටර් රථ තරගය මැද කුඩා දරුවෙකු ඇතුළු 07 දෙනෙකුට දිවි අහිමිකළ, බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොලා යන දසුන් මෙන්න - Photos / video
- විජයදාස රාජපක්ෂට ශ්‍රී ලනිප යෙන් ලොකු පුටුවක්.
0 Comments