ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සමත් වුනා.
එමතහරගවලිය පුරාම කැපීපෙනෙන දස්කම් දැක්වීමට කමිඳු මෙන්ඩිස් සමත් වුනා.
මෙම තරගාවලියේදී දක්වපු දක්ෂතා නිසා වෙන් කමිඳු මෙන්ඩිස් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට පැමිණ තිබෙනවා.
කමිඳු මෙන්ඩිස් එහි දී 46 වැනි ස්ථානය දක්වා පැමින තිබෙන අතර ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍ර්‍රේණිගත කිරීම් හී 117 වැනි ස්ථානයේ පසුවෙනවා.
තවත් පුවතත්:
0 Comments