මීළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීමට සුදුසුම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවත් ,ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියේදී තීරණයක් ගන්නා බවත් ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ රැස්වීමකදී 21දා පැවසීය .
ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවැත්වුවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය නොමැතිව කිසිදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නොමැති බවත් ඇය පැවසීය .
මේ පිළිබඳව අදහස් දැක්වූ එක් පාක්ෂිකයකු කීවේ නාමල් බේබිට එසේ කිරීමට පවිත්‍රා දේවියට කිසිදු අයිතියක් නැති බවයි.
තවත් පුවත් :
0 Comments