ක්‍රිකට් ක්‍රීඩක දිමුත් ආයෙත් ආදරයක පැටලෙයි..? - සඟවාගෙන සිටි ප්‍රේමය ගැන ඇහෙන අලු‍ත්ම කතාව (PHOTOS)

 


දිමුත් කරුණාරත්න, අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්..

ඒ වගේමයි ඔහු ගැන ආයේත් කතාබහක් ඇති වුණේ පසුගිය දවසක යෙදුණු ඔහුගේ උපන්දිනය නිසා කිව්වොත් හරියටම හරි.. 

පසුගිය දවසක ඔහුගේ 36 වැනි උපන්දින සැමරුම පැවැත්වුණා..

ඒ සාදයේදී  එක්ව සිටි සියලු දෙනා ගොඩක් සතුටෙන් වගේම විනෝදයෙන් කාලය ගත කළා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

ඉතින් ඒ ලස්සන අවස්තාවේ ඡායාරූප ගණනාවක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටු අතර එක්වෙලා තිබුණා.. ඒ අතර විශේෂ තරුණියක් ගැන ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමුවුණා.. ඇය ඉනාමි අවන්ද්‍යා..

ඉතාමත් සුන්දර රූපයකට හිමිකම් කියන ඇය වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක්.. ඉතින් දිමුත් - ඉනාමි අතර කාලයක සිට පවතින්නේ මොන වගේ සම්බන්ධතාවක්ද..?

මේ දෙන්නා පෙම්වතුන්ද..? ඒ ගැන ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නාර්ථයක් තබමින් ඉනාමි ඇගේ සමාජමාධ්‍ය ගිණුම්වලට මේ දවස්වල ඒ දෙන්නාගේ ෆොටෝ වගේම ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරීස් පළ කරලා තිබුණා.. 

#1. 

#2. 
#3. 
#4. 
#5.
#6. 

තවත් පුවත් : 


Post a Comment

0 Comments