රෝයල් චැලේන්ජර්ස් බැන්ග්ලෝර් සහ මුම්බායි ඉන්දියන්ස් සමග පැවති තරගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.
පසුගිය තරග තුල ලබා ගත් පරාජයන්ට තිත තබමින් නායක හර්දික් පණ්ඩ්‍යා යටතේ දෙවැනි ජය ලබා ගැනීමට සමත් වීම කාගෙත් කතාබහට ලක්වුණා.
මේ අතරම මෙම තරගයේදී හර්දික් පාණ්ඩ්‍යා පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේදී මුම්බායි රසික රසිකාවියන් කෑගසමින් හූ තබන විට එය දුටු විරාත් කෝලි මුම්බායි රසිකයින්ට නොසතුටට ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු පාණ්ඩ්‍යාට සහය පළ කරන ලෙස ඉල්ලමින් අතින් යමක් කියන ආකාරයේ වීඩියෝ පටයක් දැන් ට්විටර් හී ජනප්‍රිය වී තිබෙනවා.
Kohli not appreciating the booing of hardik by Wankhede crowd. Telling them to cheer and reminding them he's an India player #MIvsRCB 👌 pic.twitter.com/ok5SYa3AkA
තවත් පුවත් :
0 Comments