“ RCB ගැන කතා කළහොත්, ඔවුන්ගෙ පරාජයෙන් පෙන්නුම් කරන්නේ ආශාව සහ ආක්‍රමණශීලී සැමරුම් පමණක් ඔබට කුසලාන ලබා නොදෙන බවයි. ඔබ සැලසුම් කළ යුතුයි. ඔබට IPL කුසලානය ප්‍ලේ ඕෆ් වෙත ළඟා වූ පමණින් ඔබට IPL කුසලානය ලැබෙන්නෙ නෑ. CSK පැරදවු පමණින් IPL කුසලානය දිනනවා යැයි සිතන්න එපා, ඔබට නැවත වරක් පැමිණීමට සිදුවේවි” යි ස්ටාර් ස්පෝර්ට්ස් වෙත අදහස් දක්වමින් රායුඩු පැවසීය.
තවත් පුවත් :
- ‘දඹුල්ල තන්ඩර්ස්’ හිමිකාර බ්‍රිතාන්‍ය ජාතිකයා රිමාන්ඩ් – දඹුල්ල කණ්ඩායම ඉවතට.
- දේශපාලන අධිතක්සේරුව නැවත දක්ෂිණාංශය ශක්තිමත් කරයිද?
0 Comments