ජනාධිපතිවරණය එල්ල කරගෙන අනුර සහ සජිත් අතර පැවැත්වීමට නියමිත රූපවාහිනී විවාදයට බාලගිරි දෝෂය වැළදී ඇත .
තතු දත් ආරංචි මාර්ග දක්වන්නේ සජිත් විවාදයට ගියහොත් ඔහු දක්ෂිණාංශික කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තහවුරු වන නිසා එයට සහභාගි වීම වලක්වන කුමන්ත්‍රණයක් සජබ ඇතුලතින්ම ආරම්භ වී ඇති බවයි.
එහි පිටුපස රනිල් වික්‍රමසිංහ සිටින බව දේශපාලන විචාරකයන් පවසයි .සජබ ඇතුලත සිටින රනිල් හිතවාදී පිරිස මෙසේ සජිත් විවාදයට සහභාගිවීම වලක්වන බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.
...විමර්ශක ...
තවත් පුවත් :
0 Comments