සියල්ලන් කම්පාවට පත් කරමින් කුලියාපිටියේ තරුණයාගේ නිසල සිරුර මාදම්පේ ප්‍රදේශයෙන් හමුවෙයි..


පසුගියදා සිය 18 හැවිරිදි පෙම්වතිය මුණ ගැසීමට කුලියාපිටිය නිවසට ගිය ඒ තරුණයාට මොකද වුණේ..

පසුගිය දිනවල කාගේත් කතා බහට ලක්වුණේ  වුණේ  ඒ ගැනයි..

කුලියාපිටියේ මෙම අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද හමු වී තිබෙනවා... හලාවත මාදම්පේ කැලෑවක තිබියදී මෙම සිරුර සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා තිබුණේ..

ඊයේ මේ සම්බන්ධයෙන් අදාළව ප්‍රධාන සැකකරුවෙක් ලෙස හඳුනා ගෙන ඇති සිඟිති නැමති පුද්ගලයා අද අධිකරණය වෙත භාර වී ඇති බව වාර්තා වේ. 

තවත් පුවත් :



Post a Comment

0 Comments