IPL නායකයෝ 7 දෙනෙකුට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලක්ශ ගණනින් දඩ !

 


IPL  කණ්ඩායම්වල නායකයින් 8කට මන්දගාමී ලෙස පන්දු යැවීම හේතුවෙන් ලක්ෂ ගණනින් දඩ නියම කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇති බව වාර්තාවේ.

Chennai Super Kings නායක Ruthuraj Gaikwad, Lucknow Super Giants  නායක K.L. Rahul, Mumbai Indians නායක Hardik Pandya, Kolkata Knight Riders නායක Shreyas Iyer, Gujarat Titans නායක Shubman Gill, Rajasthan Royals නායක Sanju Samson යන ක්‍රීඩකයින්ට මන්දගාමී ඕවර අනුපාතය හේතුවෙන් රුපියල් ලක්ෂ 12 බැගින් දඩ නියම විය.

මේ අතර, Delhi Capitals  නායක Rishabh Pant, Kolkata Knight Riders කණ්ඩායමට එරෙහි හා Chennai Super Kings සමඟ පැවති පිට පිට තරග දෙකක දී මන්දගාමී ඕවර අනුපාතය හේතුවෙන් රුපියල් ලක්ෂ 24ක දඩයකට යටත් විය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments