LPL ඉතිහාසය වෙනස් කරමින් මතීෂ පතිරණට අදහාගන්න බැරි මිලක්..

 


මතීෂ පතිරණ , ඔහු අපේ ක්‍රිකට් තරු අතර අතිශ්‍ය ජනප්‍රිය ක්‍රීඩකයෙක්.. 

මේ වනවිට පැවැත්වෙන LPL ක්‍රීඩක වෙන්දේසියේදී මතීෂ පතිරණ  ඩොලර් 120,000කට වෙන්දේසි වුණ අතර , ඔහු තෝරාගනු ලැබුවේ COLOMBO STRIKERS  කණ්ඩායම විසිනි..   

LPL වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල මෙයයි..

මිට පෙර ඩිල්ෂාන් මදුසංකව ඩොලර් 92 000කට මිලදී ගෙන තිබුණා..

තවත් පුවත් : 


Post a Comment

0 Comments