විනිසුරුවන් හා තර්ක කල මැතිව් වේඩ් ට දඩ !


ඔස්ට්‍රේලියානු ඉනිමේ 18 වැනි පන්දුවාරයේදී ආදිල් රෂීඩ්ට මුහුණ දුන් වේඩ් පසුපසට ගොස් පන්දුව නැවත නිදැල්ලේ යාමට අත් හැරීය. එය විනිසුරු විසින් ‘අජීවී පන්දුවක්’ ලෙස හඳුන්වනු ඇතැයි වේඩ් අපේක්ෂා කල අතර එය එසේ නොවූ විට, වේඩ් පසුව එම තීරණය සම්බන්ධයෙන් විනිසුරුවන් සමඟ තර්ක කරනු දක්නට ලැබුනි.

වේඩ් එංගලන්තයේ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් සමඟ වචන හුවමාරුවක්ද සිදු කර ගත් අතර ය්මල්න්ිත් විනිසුරු මෙනන් සමඟ දිගටම තර්ක කළේය. ඔහු ICC හි චර්යාධර්ම සංග්‍රහයේ 1 මට්ටමේ විනය කඩකිරීමක් පිළිගත් ාතර ඔහුට තරග ගාස්තුවෙන් 50% දඩ නියම කලේය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments