ඉදිරි ජනාධිපතිවරණය පෞද්ගලික ජයග්‍රහණ හෝ පරාජයට වඩා රටේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය
ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික අධීක්ෂණ කමිටුවේ තරුණ නියෝජිතයන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.
තවත් පුවත් :
- වනිඳු හා නුවන් තුශාරත් CPL සමඟින් එක්වෙයි !
- 20-20 තරගයකට ශ්රී ලංකා ක්රීඩකයෙකුට ලක්ෂ 12යි.. ඉන්දීය ක්රීඩකයෙකුට ලක්ෂ 11යි..
0 Comments