මෙවර 2024 කැරිබියානු ප්‍රිමියර් ලීග් තරඟාවලිය සමඟින් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග හා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුශාරත් එක්ව තිබේ.
ඔවුන් දෙදෙනාට අමතරව මීට පෙර මහීෂ් තීක්ෂණ හා භානුක රාජපක්ෂ 2024 CPL තරඟවාරය සඳහා ගිවිසුම් ගතව තිබුණා.
වනිඳු හා තුශාර ගිවිසුම් ගතව තිබෙන්නේ st kitts හා nevis patroits කන්ඩායම සමඟිනුයි.
තවත් පුවත් :
- චාමික - වනිඳු කෝන්තරය ගැන කවුරුත් නොදත් කතාවක් එළියට...
- මේ කණ්ඩායම හරියන්නෑ.. අලුත් කණ්ඩායමක් ගේනවා..- ක්රීඩා ඇමති
0 Comments