මේ කියන්න යන්නේ පසුගිය 20-20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර සිදුවුණ සිදුවීමක් සම්බන්ධවයි.
ඒ බංග්ලාදේශය සහ ඉන්දියාව අතර තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමේ උප නායක ටස්කින් අහමඩ් හට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුණේ නැහැ.
ඒ ක්‍රීඩකයින් රැගනෙ යන බස් රථය මග හැරීම හේතුවෙන්.
කෙසේ නමුත් ඔහුට බස් රථය මග හැරීමට හේතුව ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් හෙළි කර තිබුණේ " ඔහුට අධික ලෙස නින්ද යාම හේතුවෙන් " ඉන්දියාව සමග තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබුණ බවටයි.
ඒ චෝදනාව ඔහු විසින් පිලිගත් බවටද එම නිලධාරියා ප්‍රකාශ කර සිටියා.
තවත් පුවත් :
- මැතිවරණ කොමිසමේ තීරණයට ජනපතිගේ සහාය.
- "ක්‍රීඩකයන්ව හසුරවන විදිහ දසුන්ගෙන් ඉගෙන ගන්න " ක්‍රීඩාලෝලීන්ගේ ආදරය දිනාගත් සිදුවීම.
0 Comments