කණ්ඩායමට උපරිමය ලබා දෙන බව පවසමින් නායකත්වයෙන් ඉල්ලා අස්වුණ වනිඳු හසරංග කියපු කතාව.


 ශ්‍රී ලංකා 20-20 නායකත්වයෙන් වනිඳු හසරංග ඉල්ලා අස්වන බවට නිවේදනය කළා.

2024-01-26 වන දින 20-20 නායකත්වයට පත් ඔහු 20-20 තරග 10ක් සඳහා නායකත්වය ලබා දුන්නා.

එහි දී තරග 6ක් ජයග්‍රහනයට කරා ගෙන ගිය අතරම පසුගිය 20-20 ලෝක කුසලානයෙන් පළමු වටයෙන් ඉවත් වීමටද සිදුවුණ අවස්ථාවේ කණ්ඩායම මෙහෙය වූයේ ඔහුගේ නායකත්වය යටතේයි.

මේ නායකත්වයෙන් ඉවත් වෙද්දී ඔහු දක්වා තිබූ අදහස්.

"මම හැකිතාක් කැපවීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා.

මම නායකත්වයෙන් ඉල්ලා අස්වෙනවා,ඉදිරියටත් ක්‍රීඩකයකු ලෙස මගේ උපරිම සහයෝගය කණ්ඩායමට සහ නව නායකයා වෙත ලබා දෙනව."

තවත් පුවත් : 

Post a Comment

0 Comments