මතබේදාත්මක විස්සයි විස්ස නායකත්වයෙන් වනිඳු හසරංග ඉවත් වද්දී ශ්‍රී ලංකාව මේ වසරේ මුහුණ දෙන අභියෝගාත්මකම ද්විපාර්ශවික විස්සයි විස්ස තරඟාවලියේ සිට විස්සයි විස්ස කන්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
එමෙන්ම අවසන් ලෝක කුසලාන සංචිතයට ඇතුලත් නොවන ක්‍රීඩකයින් වන කුසල් ජනිත් පෙරේරා හා දිනේශ් චන්දිමාල් ද එලඹෙන ඉන්දීය සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් වනු ඇති බවයි වාර්ථා වන්නේ.
තවත් පුවත් :
- ටැටුගේ කතාව රටටම දුන්නාට ටිරාන්ගෙන් බැණුම්..
- හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වෙත වෙඩි ප්රහාරයක්..(VIDEO)
0 Comments