"පාණ්ඩ්‍යාගෙන් ඉගෙන ගන්න"ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් ක්‍රීඩාලෝලියෙකු කළ ඉල්ලීම.


ඉන්දීය කණ්ඩායමේ හර්දික් පාණ්ඩ්‍යා ගැන මේ දිනවල වැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

ඒ ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ පුනරාගමනය නිසා.

ඔහුට මීට පෙර තිබුණ ප්‍රේක්ෂක අකමැත්තා මේ වනවිට කැමැත්තක් බවට පත්ව තිබෙනවා.

ඉතින් මේ සිදුවීම අලලා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන් හරි අපූරූ සටහන් තබා තිබුණා.

මේ ඒ අතරින් ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් ලබා තිබුණ සටහනක්.

IPL වලදි Hardikට මේ Ground එකේ තමන් නියෝජනය කරන Team එකෙන්ම තිබුණ Boo noise එක දැන් කෝ......?

ඒක ඔහු නැති කරගත්තෙ කොහොමද Media වලින් ප්‍රේක්ෂකයොන්ට පොර ටෝක් දීලද,,?

නැත්තං ලෝක කුසලාන තරඟාවලිය ඇතුළෙ බොරු Aggressive එකක් පෙන්නලද,,?

Professional player කෙනෙක් වුණාම Criticism වලට උත්තර දෙන්න ඕනේ Performance වලින් මිසක් Media වලට ඇවිත් පොර ටෝක් දීලා නෙවෙයි.

ඒක Hardik Pandyaගෙන් ඉගෙන ගනිල්ලා...

I love Hardik's comeback 

තවත් පුවත් : 

Post a Comment

0 Comments