දසුන්ට පන්දු යවන්න දුන්නේ නැත්තේ ඇයි? නායක චරිත අසලංකා පිළිතුරු දෙයි.


ඉන්දියාව සමග පැවති පළමු පන්දුවාර විස්සයි 20 තරගයට ප්‍රධාන පන්දු යවන්නන් 5 දෙනෙකු යොදාගත් බැවින් දසුන් ශානකට පන්දු යැවීම සදහා අවස්ථාවක් නොලැබුණු බව ශ්‍රී ලංකා නායක චරිත අසලංක පවසනවා. 

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවති පළමු 20 විස්ස තරගයෙන් ලකුණු 43ක පරජය ලැබීමෙන්  පසුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා. 

තවත් පුවත් : 

Post a Comment

0 Comments