කතරගම පෙරහැරේ ඊයෙ රෑ සිදු වූ නොසිතූ දේ..


 ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ පළමු පෙරහැර ලෙස ඊයේ (06) රාත්‍රියේ පැවති පෙරහැරේදී එහි ගමන් ගත් අලියෙකු කුලප්පු වීම හේතුවෙන් දැඩි නොසන්සුකාරී තත්ත්වයක් හටගෙන තිබෙන බව වාර්තා වනවා.

එහිදී නොසන්සුන් වූ බැතිමතුන් සහ නරඹන්නන් ඒ මේ අත දිවයාම හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනු ලැබුවේ, තුවාලකරුවන් කතරගම රෝහලට කඩිනමින් ඇතුළත් කර ඇති අතර, ඔවුන් අතර අසාධ්‍ය තත්ත්වයේ රෝගින් නොමැති බවයි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments