මතීෂ පතිරණ කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් ඉතාමත් ජනප්‍රිය ක්‍රිකට් තරුවක්.
ඉන්දීය ප්‍රිමිය ලීගයේ චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් ක්‍රීඩා කරන ඔහුට සහ මහේන්ද්‍ර සිං දෝනි වෙනුවෙන් තිබෙන්නේ ඉතාමත් විශිෂ්ට ප්‍රේක්ෂක ආදරයක්.
ඉතින් මේ කියන්න යන්නේ මතීෂට ඉන්දියාවෙන් ලැබුණ සම්මානයක් ගැන.
ඒ 2024 Behindwoods Gold Icon Awards හීදී මතීෂට සම්මානයක් හිමිව තිබෙනවා.
Most Popular Icon in the "sports" අංශයෙන් සම්මාන ලබා ගත්තා.
මෙම සම්මාන උළෙල සඳහා ඉන්දියාවේ ජනප්‍රිය තරු රාශියක් ද සහභාගී වී තිබුණා.
මෙම සම්මාන උළෙල සිනමාව, ක්‍රීඩා සහ කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය සමරන ඉන්දියාවේ වඩාත්ම කීර්තිමත් සම්මාන උළෙලක් ලෙසයි සලකන්නේ.
තවත් පුවත් :
0 Comments