ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත්කර තිබේ.
වාසුදේව නානායක්කාර විසින් නව නායකයා ලෙස නිරෝෂන් ප්‍රේමරත්න ඊයේ (16) දින ප්‍රකාශයට පත්කරන ලදී. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර විසින් ආරම්භ කරනු ලැබූ පක්ෂයකි .
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ඉදිරි දේශපාලන ගමන පිලිබදව අවධානය යොමුකිරීම සදහා මෙම පත්කිරීම සිදුකල බවයි වාසුදේව නානායක්කාර මන්ත්‍රී වරයා සදහන් කාලේ.
තවත් පුවත් :
- සැප්තැම්බර් 17න් පසු සුදුසු දිනයකදී ජනාධිපතිවරණය පවත්වනවා - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති.
- ඉන්දීය විස්සයි 20 නායකත්වය සූර්යකුමාර් යාදව්ට ලැබෙන ලකුණු.
0 Comments