අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේ.
ඒ සමගම තවත් පස්දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය සඳහන් කළේය.
තවත් පුවත් :
- ක්‍රීඩාලෝලීන් සහ වනිඳු අතර ආරෝව උඩු දුවද්දී විකීපීඩියා හී වනිඳුගේ නමත් වෙනස් වෙයි...
- සී.අයි.ඩීය මට ඉන්න දෙන්නේ නෑ.
0 Comments