හසරංග ගැන මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක් වෙනවා.
ඒ ඔහුගේ ක්‍රීඩා විලාශය සහ පිටිය තුල ඔහුගේ හැසිරීම සහ මාධ්‍ය හමුවේ දක්වන සමහර අදහස් හේතුවෙන්.
ක්‍රීඩාලෝලීන් සමාජ මාධ්‍ය තුල මේ සම්බන්ධව දැඩි වශයෙන් විවේචනයට ලක් කරන ආකාරය මේ දිනවල දකින්නට හැකියාවක් ලැබෙනවා.
මේ අතරම විකීපීඩියා හී වනිඳු හසරංගගේ නම වෙනස් කර තිබෙනවා.
මේ ගැන නම් ඔහුට ආදරය කරන ක්‍රීඩාලෝලීන් දක්වන්නේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නම් නෙවෙයි.
කෙසේ වෙතත් බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අදහස නම් වනිඳුගේ සමහර හැසිරීම් නිවැරදි කර නොගතහොත් ඔහුට දිගු කාලීන ගමනක් නම් තිබිය නොහැකි බවටයි.
( විකීපීඩියා හී තොරතුරු ඕනෑම කෙනෙකුට වෙනස් කළ හැක)
තවත් පුවත් :
- ඊයේ සිදුවීමෙන් පසුව වනිඳුගේ හැසිරීම ගැන ක්‍රීඩාලෝලීන්ගේ විරෝධය...
- ජනතාව අතර යළිත් භයානක වෛරසයක්.. මුඛ ආවරණ පළඳින්නැයි දැනුම්දෙයි..
0 Comments