විරාට් කෝලී කීවහම ඇත්තටම නොදන්න කෙනෙක් නැහැ.
ඔහු ලෝකයක් හදුනන ආදරණීය සැමියෙක් වගේම පියෙක්.
ඉතිම් වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අග්‍රගන්‍යයම පිතිකරුවා වන විරාට් කෝලි ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියට සමුදෙන බව ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
2024 විස්සයි විස්ස තරගය තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙන්ම, ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකරන අවසන් තරගාවලිය බව විරාට් පැවසුවා.
ඒ ලෝක කුසලාන අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
ඉතිම් තරගය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම ගැන ලෝකයම කතා කළ හැටි ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
ඉතිම් තරගයේ ඒ ජයග්‍රහණය නිසා ගොඩක් සතුටින් හිටිය කෝලී එයාගේ දුරකථනයෙන් ගත්ත වීඩියෝ කෝල් එකක් ගැන හැමෝගෙම කතා බහට ලක් වුණා.
ඉතිම් වාර්තා වුණේ ඒ විරාට්ගේ සුරතල් දියණියත් එක්ක ඒ සතුටු මොහොත ගත කළා කියලා.
බලන්නකෝ ඒ කොහොමද කියලා..
තවත් පුවත් :
0 Comments