රනිල් UNP එකෙන් අයින්වෙලා පොහොට්ටුවේ සාමාජිකත්වය අරං ආවොත් ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න සලකා බලන්න පුළුවන් - සාගර.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නේ නම් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

අවශ්‍ය අවස්ථාවේදී ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලකුණ යටතේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments