තරග 3කින් යුත් ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 32කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ප්‍රථමයෙන් පන්දුඅවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලබා ගත්තේ ලකුණු 240ක් පමණයි.
ලකුණු 241ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට සියලු දෙනාදැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208ක් පමණයි.
මේ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමට වසර 27කට පසුව ඉන්දියාවට එරෙහිව තරගාවලි ජයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවෙනවා.
ඉන්දියාවට එරෙහිව අවසන් වතාවට තරගාවලි ජයක් හිමි කරගත්තේ 1997 දීයි.
තවත් පුවත් :
- ලොව වේගවත්ම ක්රීඩිකාව ලෙස ජූලියන් ඇල්ෆ්රඩ් අභිසෙස් ලබයි...
- රනිල්-බැසිල් තරහ වුනේ ඇමතිකමක් ඉල්ලලයි..- නාමල්
0 Comments