ශ්‍රී ලංකාව තුළ දැනට හඳුනාගත් ගණිකාවන් 30,000ක් පමණ සිටින බව වාර්තා වේ.
ඒ බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ ය.
එමෙන්ම, පසුගිය කාල සීමාවට වඩා මෙරට ලිංගාශ්‍රිත බෝවන රෝග වැඩි වී ඇති බව සඳහන් වේ.
තව ද, සමලිංගික පිරිමින් 80,000ක් පමණ මෙරට තුළ සිටින බව ඒ මහතා පැවසීය.
ඒ පිළිබඳව ජාතික ලිංග්‍රාශිතව බෝවන රෝග මර්දන ඒකකය සිය නවතම දත්ත මඟින් හෙළි ව තිබෙනවා.
කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ වෙරළ අශ්‍රිත කර්මාන්තයට සෘජුව සම්බන්ධ වන සමලිංගික ශ්‍රමිකයින් 6,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවයි.
තවත් පුවත් :
- දේශපාලනය උඩු යටිකුරු කරමින්, පොහොට්ටුවේ නාමල් එකවරම දැඩි තීරණයක් ගනී.. එම තීරණය මෙන්න..
- මේ 25 එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක්...
0 Comments