CPL 2024 තරගාවලියට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනකු ගැනයි.
වනිඳු හසරංග සහ නුවන් තුෂාර CPL 2024 තරගාවලියේ Kitts & Nevis Patriots කණ්ඩායමට නියෝජනය කරමින් තරග වැදීමට නියමිතව තිබුණා.
නමුත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින සහ 20-20 තරගාවලිය අතරතුරදී ඔවුන් දෙදෙනා ආබාධයට ලක්වුණා.
කෙසේ නමුත් මේ ආබාධ තත්වය හේතුවෙන් මේ තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඔවුන් දෙදෙනා වෙනුවට නොර්ට්ජේ සහ ෂම්සි කණ්ඩායමට එක්වීමට නියමිත බවටයි සඳහන් වෙන්නේ.
තවත් පුවත් :
0 Comments