ජාතික ජන බලවේගය විසින් රට පුරා පිහිටුවා ඇති කොට්ඨාස සභා ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුවද පවත්වාගෙන යන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
එම කොට්ඨාශ සභා හරහා ගමේ සාමය පවත්වාගෙන යන බවද හෙතෙම කියා සිටියේය.
ගමේ සාමය පවත්වාගෙන යෑම සඳහා එම කොට්ඨාස සභා ජනාධිපතිවරණයෙන් ඉදිරියට වැඩ වැඩ කරනු ඇති බවද හෙතෙම පැවසුවේය.
ඔහු මේ බව කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ගල්ගමුවේදී සංවිධානය කර තිබූ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමිනි.
තවත් පුවත් :
- ශ්රී ලංකාවට එරෙහි පටමු ටෙස් තරගයට එරෙහිව එංගලන්තයෙන් වෙබපන්දු බලඇණියක්.
- එකට ඉඳලා දෙකට බෙදුණු දිගම්බරම් සහ වේලුකුමාර් ශක්ති සටන අතරතුර ගුටි කෙළියක. (Video)
0 Comments