ශ්‍රී ලංකාවට එරෙහි පටමු ටෙස් තරගයට එරෙහිව එංගලන්තයෙන් වෙබපන්දු බලඇණියක්.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග හෙට Manchester හිදි ආරම්භ වීමට නියමිත තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය සඳහා එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.
නිත්‍ය නායක Ben Stokes ආබාධයට ලක් වීම හේතුවෙන් මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින් ඔහු වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක Matthew Potts
කණ්ඩායමට ආදේශ කිරීමට පියවර ගෙන ඇත.
Ollie Pope වැඩබල් නායකයා ලෙස කටයුතු කරන අතර එංගලන්ත කණ්ඩායමේ උපනායකත්වය Harry Brook ට පැවරී තිබෙනවා.
අරම්බක පිතිකරු Zak Crawley ද ආබාධයක් නිසා මෙම තරගාවලිය අහිමි වූ අතර, ඒ අනුව Ben Duckett සමග ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැවරී ඇත්තේ Dan Lawrence ටයි.
ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස් තරගය සදහා වේග පන්දු යවන්නන් ලෙස Chris Woakes , Gus Atkinson, Matthew Potts, හා Mark Wood ක්‍රීඩා කරනු ලබයි.
විශේෂඥ දඟ පන්දු යවන්නෙකු ලෙස Shoaib Bashir ක්‍රීඩා කරනු ලබයි.
තවත් පුවත් :
0 Comments