ශ්‍රී ලංකාවේ නැවත බංග්ලාදේශයට සමාන තත්වයක් මෙරට පවත්නා ජනාධිපතිවරණය දිනම සිදුවන බව විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරනවා.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වන දිනයේම මේ තත්වය ඇතිවීමට ඉඩ ඇති බවයි.
ජන්ද විමසීමේ කාලයත් ඉන් ඔබ්බට වන ප්‍රතිඵල පැමිණීම දක්වා වන කාලය මේ තත්වයට හේතුව බවයි ඔහු කියා සිටියේ
100ට පනහක් මෙරට ලබාගැනීමට පසුව පැමිණෙන කාලය තුළ මෙම තත්වය ඇතිවීමට ඉඩ පවතින බවයි ඔහු කියා සිටින්නේ.
පැවති අරගල සමයේ තිබුණු සැකය අවිශ්වාසය නැවත ජනතාව තුළ උද්ගත කරමින් මෙම තත්වය ඇති කරන බවයි ඔහු ප්‍රකශ කළේ.
තවත් පුවත් :
- දිලීත් ජයවීර වෙනුවෙන් ඇප බඳී: තරග කරන ලකුණ මෙන්න.
- අනුර මොකටද මේ සැරසෙන්නේ?. විශේෂ කට්ටියක් හමු වෙලා.. කරපු දෙයක් මෙන්න..
0 Comments