අනුර මොකටද මේ සැරසෙන්නේ?. විශේෂ කට්ටියක් හමු වෙලා.. කරපු දෙයක් මෙන්න..


ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී  ලංකා නියෝජිත ටකාෆුමී කැඩෝනෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් හමු වී තිබෙනවා.

ඒ ඊයේ (12) පස්වරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ය.

ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ සිදුකරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනයක් එහිදී සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත්, ඉදිරියට ද  ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තුළ වන සූදානම පිළිබඳ එම නියෝජතයින් ජාතික ජන බලවේගය දැනුවත් කර ඇති බව සඳහන් වේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments