රාජ්‍ය අමාත්‍යවරයෙක් හදිසි තීරණයක. - එක්වරම ආයතන වගකීම් වලින් ඉවත් වෙයි.


ධීවර රාජ්‍ය ඇමති පියල් නිශාන්ත තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වීමට තීරණ කර තිබෙනවා.

ඔහු ඒ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට දැනුම් දීමට ද කටයුතු කර ඇති බව සඳහන්.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ලංකා ධීවර සංස්ථාව, නාරා ආයතනය, සීනෝර් ආයතනය සහ නෝර්ත් සී යන ආයතනයවල වගකීම්වලින් ඉවත් වී ඇත.

ඔහු එලෙස ඉවත් වී ඇත්තේ, ලංකා ධීවර සංස්ථාවේ සභාපති සම්බන්ධයෙන් එම සංස්ථාවේ පැන නැගී ඇති ගැටලු‍කාරී තත්ත්වය සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන්.

තවත් පුවත් : 


Post a Comment

0 Comments