ජනපති රනිල් නාමයෝජනා භාරදෙයි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සිය නාමයෝජනා භාරදෙනු ලැබුවා.

ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදීයි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සියළු දෙනාම පාහේ මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ නාමයෝජනා භාරදීම සිදුකරනු ලබනවා.

තවත් පුවත් : 


Post a Comment

0 Comments